අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට
-
RSL
-
February 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් …
Continue Reading
නාරාහේන්පිට ‘State Trust Center’ වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට …
Continue Reading
ලීසිං සමාගම්වල සූරාකෑමට නතර කිරීමට ආණ්ඩුව සූදානම්
-
RSL
-
February 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ණය වාරික සහ රථ වාහන කල්බදු ගෙවීමේදී දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කරගැනීම නතර කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම පුවත්පත සමග පැවසූ බව ලංකාදීප පුවත්පත ඊයේ (10) වාර්තා කළේය. එම පුවතේ වැඩි දුරටත් මෙසේ සදහන් විය. ”ණය වාරික, පොලී සහ රථ වාහන …
Continue Reading
දිගු කලක් ජීවත් වීමට හා තරුණ බව රැක ගැනීමට නිවැරදි මාවත් 6ක්
-
RSL
-
February 11, 2021
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
දශක කිහිපයකට පෙර පැවති කාලයට වඩා දිගු කාලයක් ජීවත් වීම දැන් පහසුය. වෛද්‍ය විද්‍යාවේ දියුණුව, සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය, වැඩිදියුණු කළ සනීපාරක්ෂාව යනාදිය නිසා සාමාන්‍ය ආයු කාලය වැඩිවෙමින් පවතී. නමුත් ප්‍රශ්නය වන්නේ අප සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවාද යන්නයි. අපි වැඩි කාලයක් ජීවත් වීම හා තරුණ වීම ගැන කතා කරන විට, අපි සාමාන්‍යයෙන් කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ් නිවැරදි ආහාර ගැනීම …
Continue Reading
රසායනාගාරවල PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වුණේ ඇයි ?
-
RSL
-
February 11, 2021
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය, රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්. කොවිඩ් වසංගතයේ තීරණාත්මක අවධියකට රට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ දෛනිකව 500-600 අතර වාර්තා …
Continue Reading
කොවිඩ්-19 මරණ 05ක් සමග නව ආසාදිතයින් 955ක්
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද (10) දිනයේදී නව ආසාදිතයින් 955 දෙනකු හඳුනාගත් බවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (10) දින ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් …
Continue Reading
හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ‘හොඳම’ ස්වාභාවික ආහාර 10ක්
අපගේ හිසකෙස් මසකට දළ වශයෙන් සෙන්ටිමීටර 1 ක් පමණ වර්ධනය වන නමුත් නව සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනයට වඩාත්ම වැදගත් වන්නේ ‘ආහාරවලින්’ අපට ලැබෙන විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ බව පෝෂණවේදීන් කියනවා. නිසි ආහාර හිසකෙස් ශක්තිමත් කිරීමට, හිසකෙස් වැටීම වැළැක්වීමට උපකාරී වෙනවා. හිසකෙස් සෞඛ්‍යය සඳහා කුමන ආහාර දිනපතා ආහාරයට ගත යුතුද ? යන්න දැන ගන්න මේ ලිපිය කියවන්න. නිරෝගී හිසකෙස් …
Continue Reading
බස්නාහිර පළාතේ පාසල් ආරම්භය මාර්තු 15 දක්වා කල් යයි
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා. පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වන …
Continue Reading
කොවිෂීල්ඩ් එන්නත සහ සෞඛ්‍ය මාෆියාව ගැන ‘රවී කුමුදේශ්’ කරන හෙළිදරව්ව
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
‘‘තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා“ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ …
Continue Reading
නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කලින් හෙබ වූ පදවිය 01- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු 02- ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු 03- වී. රාමකමලන් මහතා …
Continue Reading