රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව අන්තරේ අද කොළඹට
-
RSL
-
August 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ඩීල් රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව” මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 01.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Continue Reading
දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ
-
RSL
-
August 17, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව වසර 25 කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බව ද එජාප සභාපතිවරයා පැවසීය. දේශපාලන පක්ෂ නායකයන් ළඟ රට ගොඩනැඟීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් ඒවා හංගාගෙන …
Continue Reading
මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ
-
RSL
-
August 17, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය. ඔහු මෙසේ …
Continue Reading
රාජ්‍ය ආයතනවල මුල් පුටු වෙනුවෙන් නව පත්කිරීම් සිදුකිරීමේදී අනුමැතිය ලබාගැනීම සඳහා කමිටුවක්
-
RSL
-
August 17, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන පුද්ගලයින් පත් කර …
Continue Reading
අරගලයේ ඉදිරි පියවර ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම ඇරඹේ
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොවන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා. අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට තීරණ ගැනීමේ බලය සතු ව්‍යුහයක් ලෙස ගොඩනැගිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙන්නේ. ඒ අනුව අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
Continue Reading
අදානි සමාගමට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
Continue Reading
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි …
Continue Reading
නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (15) විමර්ශනයක් ආරම්භ කළේය. කොමිසම මේ විමර්ශනය අරඹා ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළ …
Continue Reading
විසි දෙකට කඹ ඇදිල්ලක්
-
RSL
-
August 16, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි. එහෙත් සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර …
Continue Reading
ධානිෂ් අලීට ඇප
-
RSL
-
August 15, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.
Continue Reading