රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව අන්තරේ අද කොළඹට

Spread the love

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“ඩීල් රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව” මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ.

ඒ අනුව අද දහවල් 01.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

RSL

Related Posts