කොවිඩ් රෝග ලක්ෂණ ගැන සහ ආසාදිතයෙකු නම් කළ යුතු දේ ගැන යළි මතකයට නගාගනිමුද ?
කොවිඩ්-19 වසංගතයේ වේගවත් ව්‍යාප්තිය සමග එහි රෝග ලක්ෂණ ගැන යළිත් ජනතාවට මූලික අවබෝධයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අංශ කියනවා. ඔවුන් කියන්නේ බොහෝ පුද්ගලයින් තුළ මූලික රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් තුළ පවා ඒ ගැන නිසි අවබෝධයක් නැති විට ඔවුන් රෝග ව්‍යාප්ත කරන ප්‍රමුඛ පුද්ගලයින් බවට පත් වන බවයි. කොවිඩ් ආසාදනයේ මූලික රෝග ලක්ෂණ 04ක් තිබෙනවා. උණ, කැස්ස, උගුරේ අපහසුතාව, …
Continue Reading
Wide-Leg Pants විලාසිතාවල ‘අලුත්ම ප්‍රවණතා 10ක්’
පෙළපොත් අනුව, Wide-leg pants හෝ Palazzo pants යනු දිගු කලිසමකි. එය ලිහිල් හා අතිශය පුළුල් කකුලකින් කපා ඉණෙන් එළියට එයි. Palazzo pants මීට පෙර ගිම්හාන විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුවද, අපගේ විලාසිතා නිර්මාණකරුවන් සහ විලාසිතා ශිල්පීන් විසින් ඒවා සෑම කාලයකටම ගැළපෙන විලාසිතාවක් බවට පත් කර ඇත. අද විවිධාකාර විලාසිතාවන්ගෙන් සහ රෙදි වර්ගවලින් ලබා ගත හැකි මෙම කලිසම් දැන් සෑම දෙනාගේම ඇඳුම් …
Continue Reading
සෑම කාන්තාවක්ම දැනුවත් විය යුතු ‘කාන්තා රෝග 05ක්’
කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී නාරිවේද ගැටලුවක් (gynaecological problem) ඇතිවීමට ඉඩ ඇත. බොහෝ අවස්ථාවන් සුළු හා ප්‍රතිකාර කළ හැකි නමුත් සමහර ඒවා බරපතල විය හැකි අතර සාරවත්බව හා ජීවන තත්ත්වය කෙරෙහි බලපාන සංකූලතා ඇති කරයි. කෙසේ වෙතත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් පවත්වා ගැනීම මගින් ඔබට විවිධ ගැටලු මඟහරවා ගත හැකිය. ඉන්දෝර් හි මාතෘත්ව රෝහලේ නාරිවේද වෛද්‍ය, ශල්‍ය …
Continue Reading
පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට සූදානම් !
මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති. 1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති ‘ලෝන්ග් මාර්ච් 5බී’ ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස …
Continue Reading
ඉන්දියාවේ කොවිඩ් සුනාමිය ඇති කළ B.1.617 වෛරසය මෙරටින් හමුවෙයි
මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත් කරමින් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි. මේ අතර ලෝක …
Continue Reading
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ ගර්භාෂය තුළදී ම වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක්
කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය ගමඇතිගේ මහතා මේ බව පැවසුවේය. මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගමඇතිගේ මහතා මෙසේද සදහන් කළේය. ‘‘මේ වන විට කොළඹ …
Continue Reading
බල්ලට ගිය ඡන්දයක් – අපූරු ඡායාරූප කතාව
‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා. බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ …
Continue Reading
PHI සංගමය ‘පළාත් අතර හෝ දැඩි සංවරණ සීමා’ ඉල්ලයි
ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා …
Continue Reading
‘අස්ට්‍රාසෙනිකා ’ දෙවැනි මාත්‍රාව ලබාදීම කොටඋඩ
ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී වීරතුංග මහතා කියා සිටියේ එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැති බවයි. මේ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලලිත් …
Continue Reading
ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට සිදුවෙයි – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී
ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් මේ වනවිට සකස් කරගෙන යනවා. එසේම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ හුදෙකලා …
Continue Reading