‘පාවෙන විදුලි බලාගාර’ – ගමේ වැවෙන් ගමටම විදුලිය
වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ. චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වර්තමාන ලෝකය මුහුණ …
Continue Reading
‘රාජ්‍ය අංශයේ ගැබිනි මවුවරුන්ට දුන් සහනය අපටත් ඕනෑ’ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල හඩක්
කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම හමුවේ නිර්මාණය වෙමින් පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන්ගේ සුබසාධනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන 05ක් විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී …
Continue Reading
හෘද සාක්ෂියක් තිබෙනවා නම් ‘පක්ෂ පාට නොබලා’ පෝට්සිටි පනතට විරුද්ධව ඡන්දය දෙන්න
”මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, …
Continue Reading
‘ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් සපයා ගන්න උපකාර කරන්න’ – දානපතීන්ට ආයාචනයක්
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය පුළුල් කර ගැනීමට සුළු හෝ ආධාරයක් කරන ලෙස කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙරට දානපතියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා-19 රෝගීන් හඳුනාගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් …
Continue Reading
2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම: කොන්ත්‍රාත් මුදලින් 35-50%ක් කපලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල 50% කින් පමණ කපාහැර ඇති අතර මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් 35%කට ආසන්න මුදල් ද කපා හැර ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී …
Continue Reading
පරදින්න බයේ ක්‍රීඩා කළොත් කවදාවත් අපිට දිනන්න බෑ – කුසල් පෙරේරා
-
Editor
-
May 15, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
තරග ජයග්‍රහණය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රම වේදය මේ වන විට කණ්ඩායමෙන් ගිලිහී තිබෙන බවත්, එය නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් ‘නිර්භීතව’ ක්‍රීඩා කළ යුතු බව කුසල් පෙරේරා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් පත්වීම් ලැබීමෙන් පසු පැවැති පළමු මාධ්‍ය හමුවේදී කුසල් පෙරේරා ඉහත අදහස් පළ කර සිටියේය. එක්දින තරග 3 …
Continue Reading
වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ – ITSSL
වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් පරිශීලකයන්ට ලැබෙන වට්සැප් පණිවිඩයක් සම්බන්ධයෙන් අද (15) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. මෙම නිවේදනය සම්බන්ධයෙන් අප …
Continue Reading
‘පුද්ගලික අංශය’ දමා හෝ ඇස්ට්‍රාසෙනිකා මිලට ගන්න යයි
ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී පළමු මාත්‍රාව ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ලබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි. අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන …
Continue Reading
රෝග ලක්ෂණ කිසිවක් නැති කොවිඩ් ආසාදිතයින්ට සිය නිවස තුළම ප්‍රතිකා
PCR පරීක්ෂණ මගින් කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයින් ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කළ බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ එම ක්‍රමවේදය සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය …
Continue Reading
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන නීතිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරයි. නීතිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ගැන මාධ්‍ය වෙත කරුණු දක්වමින් ජයරත්න මෙනෙවිය සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට …
Continue Reading