ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයි ? ජනපති මාධ්‍ය ඒකකයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් අද (13) ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කළා. අදාළ කරුණු පැහැදිලි කිරීම ඇතුළත් සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් …

Continue Reading

කෘත්‍රීම පිළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයත් සූදානම් – තීන්දුව ගන්නේ ‘ජනමත විචාරණයකින්‘

සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන් කරන්නේ කෙසේදැයි දන්නා බවයි. ස්විට්සර්ලන්තය යනු ස්වභාවධර්මයේ අතුරු පදයකි – නමුත් පරිසරවේදීන් පවසන්නේ එම ප්‍රතිරූපය දෝෂ සහිත බවයි ශ්‍රී ලංකා …

Continue Reading

කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර ආහාර ලබාදීම  මගින් පමණක්  ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි.   කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම …

Continue Reading

පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්න – අගමැතිගෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා  රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ …

Continue Reading

වෙළඳ කලාප සඳහා පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ‘ජූලි මස මුල් සතියේ‘

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය. තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ …

Continue Reading

තෙල් මිල වැඩිකිරීම: වගකීම භාර ගෙන ඉල්ලා අස්වන ලෙස ‘පොහොට්ටුව’ ඇමති ගම්මන්පිලට කියයි

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය …

Continue Reading

තෙල් මිල නැග්ග නිසා ‘බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල‘ මිලත් සංශෝධනයට සූදානම් !

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි. අද (12) දින පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රියන්ජිත් මහතා මේ බව සදහන් කළේය. ‘ ඊයේ රාත්‍රියේ සිදු වුණ ඩීසල් මිල ඉහළ දැමීම අනුව බස් …

Continue Reading

Covid-19 පාලනයට GMOA වෙතින් බලධාරීන්ට නව යෝජනාවලියක්

කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11) ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත යොමු කළ ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත. එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වාදී …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු ගබඩා කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු දින හතක කාලයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (11) අංක 2231/23, 2231/24 හා 2231/25 යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් නියෝග කර තිබේ. එම අති විශේෂ ගැසට් පත්‍රයේ මෙසේ ද සදහන් වේ. සහල් නිෂ්පාදකයකු, වී …

Continue Reading

e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති …

Continue Reading