කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඊවා – Eva රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳ ගනී
කොවිඩ් 19 වසංගතයේ බලපෑම මධ්‍යයේ පැමිණි අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් විපතට පත් වී සිටී. සංචරණ සීමා පැනවී විවිධ දුෂ්කරතා මැද සිටි පිරිසකට අධික වර්ෂාපතනය සමඟ පැමිණි ගංවතුර හා නායයෑම් ව්‍යසනයන් නිසා කබලෙන් ලිපට වැටුණු තත්වයට පත්වීමට සිදු වී ඇත. මේ දුෂ්කර අවස්ථාවේදී සිය මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින සුවසක් …
Continue Reading
වස විස ප්‍රතික්ෂේප කරන ඔබට ‘ස්වාභාවික Deodorants‘
කෘත්‍රිම රූපලාවන්‍ය නිෂ්පාදනවලට තිබෙන ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙනවා. ධනවත් රටවල වගේම ධනවත් පුද්ගලයින් දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඊට බලපාන ප්‍රධාන කරුණ ‘සෞඛ්‍ය ආරක්ෂාව‘යි. නැතහොත් කෘත්‍රිම නිෂ්පාදනවලින් විවිධාකාරයේ ගැටලු ඇති වීමයි. මේ තත්ත්වය බොහෝ දෙනෙක් ශරීරයේ දුර්ගන්ධය ඉවත් කිරීමටනිතර නිතර භාවිතා කරන ශරීර සුවදකාරයක් වන ‘ඩියෝඩ්‍රන්ට්‘ Deodorants සම්බන්ධයෙන් වඩාත් බලපෑම් කර තිබෙනවා. ඊට හේතුව එය සිරුරේ …
Continue Reading
කාන්තාවන් සරාගී වන්නේ කෙසේද ? අලුත්ම ප්‍රමිතියට අභියෝගයක් !
සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් පළ වන දේෂ සහිත සෙල්ෆි නිසා රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන් අතර මානසික ආතතිය ඇතුළු ගැටලු රැසක් පැන නැගී ඇති බව මනෝ විද්‍යාඥයින් මෙන්ම රූපලාවන්‍ය විශේෂඥයින් ද කියනවා. මේ විනාශකාරී චර්යාව සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන රුපලාවන්‍ය විශේෂඥ අරුන්දතී මල්හෝත්‍රා මෙසේ කියනවා. ‘‘ සමාජ මාධ්‍ය ව්‍යාජ රූපලාවන්‍ය ප්‍රමිතීන් දක්වන දෝෂ සහිත සෙල්ෆි වලින් පිරී ඇති අතර ඒවා වේගයෙන් වෛරස් වේ. ඒත් …
Continue Reading
මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්
කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය. ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින …
Continue Reading
සංචරණ සීමා ඉවත් කරනවාද – නැද්ද ? : ඇමැති කෙහෙළියගේ ‘වැනෙන පිළිතුර‘
දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් …
Continue Reading
කොවිඩ් මරණ අඩුවෙන්නේ තව සති දෙක තුනකින් – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී
කොවිඩ්-19 ආසාදිතයින්ගේ සහ කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් දැක ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගත විය හැකි බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය. “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරන කොට ප්‍රශ්න ඇති වෙනවා. මුලින්ම රෝගීන් …
Continue Reading
පාසල් විවෘත කිරීමට පෙර කළ යුතුම දේ කුමක්ද ? අධ්‍යාපන ලේකම් කළ ප්‍රකාශය
පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට Covid-19 මර්දන එන්නත් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියනවා. කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද සදහන් කළා. ‘‘කෙසේ …
Continue Reading
‘ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව‘ මුදල් අමාත්‍යාංශයට
සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝ කාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූ බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය. සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි …
Continue Reading
Covid -19 ආසාදිත මරණ 57ක් සමග නව ආසාදිතයින් 2259ක්
ජූනි 13 වැනි දින සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) තහවුරු කළ කොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ ගණන 57ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගිය අය අතර කාන්තාවන් 25ක් සහ පිරිමින් 32ක් සිටින අතර වසය අවුරුදු 30ට අඩු එක් පුරුෂයෙක්, අවුරුදු 31-59 අතර කාන්තාවන් 5ක් සහ පුරුෂයින් 6ක්, වයස අවුරුදු 60ට …
Continue Reading
X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ?
කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර …
Continue Reading