”ඩෙල්ටා වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ 05ක් දෙමටගොඩින් හමුවෙයි
ඉන්දියාවේ විනාශකාරී කොවිඩ් දෙවැනි රැල්ලට හේතු වූ ”ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මේ අතර බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පිරිසක් කොළඹ 6, කොළඹ 8 ,කොළඹ 10, මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලින් හදුනාගත් බවයි ජීවන්ද මහතා කියා සිටියේ. කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ …
Continue Reading
කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි
කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 135කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. මේ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා විසින් ද තහවුරු කර තිබෙනවා. ‘‘කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යාම ආදි කරුණු කිහිපයක් ඔවුන් විසින් මිල වැඩි කිරීමට හේතු වශයෙන් …
Continue Reading
‘Online මත්පැන් අලෙවියට‘ යුද හමුදාපතිගේ අවසර නෑ
සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (16) මාතර දී පැවසුවේ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවයි. විශේෂයෙන්ම …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහි T-20 සටනට ‘බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර්’ නෑ
ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ක්‍රිස් වෝක්ස්ව කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසර 6 කට ආසන්න කාලයකින් පසු වෝක්ස්ට සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වුවද එංගලන්ත කණ්ඩායම සතු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව ඇතුළත් නොකිරීමට ඔවුහු …
Continue Reading
දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL පීරිස්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට තිබෙන නමුත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (16 ) අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වුණ …
Continue Reading
මෙරට සිදුවන මරණ වලින් 83%කට වගකිව යුතු ‘බෝ නොවන රෝග‘
මෙරට සිදුවන මරණ වලින් 83 %ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (16) දින රැස් වූ ‘‘බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය හමුවේදීය. සෞඛ්‍ය අමාත්‍ය …
Continue Reading
Online හරහා මත්පැන් අලෙවියට අවසර හිමිවෙයි
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෝවිඩ් – 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. රජයේ මෙම වැඩපිළිවෙළට සමාජමාධ්‍ය වල ‘සුපිරි‘ ප්‍රතිචාර ලැබී ඇති නමුත් එය ආණ්ඩුව අවබෝධ කරගත …
Continue Reading
පාරිසරික නොබෙල් ත්‍යාගය වන ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට
සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development – MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය. වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන …
Continue Reading
ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න – අගමැතිගෙන් නියෝග
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. කොවිඩ් වසංගතය …
Continue Reading
සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දීය සහාය
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති …
Continue Reading