ආදරණීය පියෙක් ‘දරුවෙකුගේ ජීවිතයේ‘ තීරණාත්මක පුද්ගලයා වෙන්නේ ඇයි ?

සෑම දෙමාපියෙකුගේම සිහිනය වන්නේ තම දරුවා සතුටින් ජීවත් වනු දැකීමයි. දරුවන් ඇති දැඩි කිරීමේදී මව්වරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සාමාන්‍යයෙන් පිළිගැනේ, නමුත් දරුවන්ගේ වර්ධනයට මෙන්ම ජීවිතයට පියවරුන් කෙතරම් වැදගත් ද? ඔවුන්ට තම දරුවන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? අපි සොයා බලමු! 1. තාත්තලා විශිෂ්ට ආදර්ශයක් ලබා දෙයි දරුවන් දෙමව්පියන්ගේ හැසිරීම අනුකරණය කරන බව අපි බොහෝ විට දකිමු. ලෝකය ඔවුන් වෙතට විසි කරන ඕනෑම දෙයකට ප්‍රතිචාර …

Continue Reading

සිනමා ලෝකය බිහි කළ සුපිරි ක්‍රියාදාම තරු 10ක් ‘එදා සහ අද‘

ක්‍රියාදාම චිත්‍රපටවලට Action Film කවදත් හොද ඉල්ලුමක් තිබුණා. එය අදත් එසේමයි. ඒ නිසාම ක්‍රියාදාම චිත්‍රපටවල රගපෑ සුපිරි තරු එදා වගේම අදත් බැබලෙනවා. ඔවුන්ගේ කීර්තිය මදක් හෝ අඩුවෙලා නැහැ. ඒත් කාලයත් සමග ඔවුන් පුරාවෘත්තයක් බවට පත්වෙනවා. ඒ දැවැන්ත පෞරුෂය එසේම තිබියදී ඔවුනුත් වියපත් වෙනවා. ඒ සමග ඇතැමුන් හදුනාගත නොහැකි තරම් වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊට අභියෝග කරන්න මේ සුපිරිතරුවලටත් …

Continue Reading

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ

ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය. මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.   එයට අමතරව රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා …

Continue Reading

සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් ‘හුදකලා කරයි‘

හෙට (21)  අළුයම 04 සිට සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24 ක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ මෙසේ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ. මේ සම්බන්ධ සියලු විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු මාර්ගෝපදේශ නිකුත් කරයි – බස්නාහිරට විශේෂ නීති

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් පනවා තිබූ සංචරණ සීමා හෙට (21) අළුයම සිට ලිහිල් කිරීමට තීරණය කර ඇතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) නිකුත් කළ මාර්ගෝපදේශවල බස්නාහිර පළාතට පමණක් අදාළ වන මාර්ගෝපදේශ ගණනාවක් ද එක් කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාතට පමණක් දක්වා ඇති සංචරණ නීති රීතිවලට අනුව බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සේවක ප්‍රවාහනයට පමණක් සීමා …

Continue Reading

ජූනි 21දා සංචරණ සීමා ඉවත් කිරීම: රජයේ තීරණය හා සෞඛ්‍යයේ තීරණය එකක්ද ? දෙකක්ද ?

කොව්ඩ් වසංගතය පාලනය කරන්න කියල දස අතින් රජයට බලපෑම් ආපු නිසා මැයි 21 අඛණ්ඩ සංචරණ සීමා දාන්න ආණ්ඩුව තීරණය කරා. සෞඛ්‍ය අංශ වලින් කරන දැඩි බලපෑම නිසා සංචරණ සීමා දැම්මට ඒක ඉවත් කර ගන්න රජයට ලොකු උවමනාවක් තිබෙන බව තමයි බැලූ බැල්මට පෙන්න තිබුනේ. ජුනි මස 14 වෙනිදා සංචරණ සීමාව ඉවත් කරන්න තිබුනත් බොහෝ සෞඛ්‍ය අංශ වලින් කිව්වේ ඒක නැවත …

Continue Reading

රට තවම දැඩි අවදානමේ! 21 දා රට අරින්න එපා! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට කියයි

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය. පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 …

Continue Reading

යෝධ රයිනෝ විශේෂයක් හමුවෙයි !

ඉහළ ඡායාරූපය – අලුතෙන් සොයාගත් යෝධ රයිනෝ කලාකරුවෙකුගේ ඇසින් යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ ගන්සු පළාතේ කළ කැනීම්වලින් සොයා ගත් බව චීන පර්යේෂකයින් පිරිසක් පවසනවා. අං රහිත මෙම රයිනෝ විශේෂය අඩි 23ක් උස බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව මෙම සත්ත්වයින් ජිරාෆ්ට වඩා උසින් වැඩියි. මීට වසර මිලියන 26.5කට පමණ පෙර ජීවත් වූයේ යැයි විශ්වාස කෙරෙන මෙම නව …

Continue Reading

විශේෂඥ කතා 05ක් සමග ‘සැර වෛරස් ප්‍රභේදයේ අලුත්ම තත්ත්වය’

පසුගිය දා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයින් 05 දෙනාට ආසාදනය වී තිබූ ‘සැර වයිරසය‘ හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘  ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇතැයි ද ඒ අනුව මෙරට වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම්  පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස  යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ද ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය …

Continue Reading

පොල් ගැසට් එකත් ‘රිවස් කරයි‘

පොල් සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2020.09.25 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.

Continue Reading