ළමුන් අතර ‘නව පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය‘ නමින් බරපතළ රෝගයක් !
රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘදයට බලපාන වඩාත් බරපතල සංකූලතා ඇති විය හැකිය “ළමුන් තුළ බහු පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය “Multisystem inflammatory syndrome in children” නමින් නව රෝගයක් රට පුරා පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවන අතර තම කුඩා දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. රිජ්වේ ආර්යාව රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ළමා රෝග විශේෂඥ. වෛද්‍ය නාලින් …
Continue Reading
බස්නාහිර පළාතේ ‘සේවකයින් කැදවීම පිළිබඳ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනයට
බස්නාහිර පළාතේ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සේවා ස්ථානවල ධාරිතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන ලද රජයේ ආයතනවල ප්‍රධානීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයේ දක්වා ඇති සේවා ස්ථාන ධාරිතාව මත පදනම්ව සේවකයින් සහ නිලධාරීන් කැඳවිය හැකි බවයි. එසේම, අත්‍යවශ්‍ය නොවන …
Continue Reading
පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය
දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සහල් සංචිතයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සදහා දේශීය ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැදවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආහාර …
Continue Reading
මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය. ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් …
Continue Reading
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (22) දිනයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික …
Continue Reading
කොවිඩ් වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?
කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර ඇත. මේ කොවිඩ් -19 වසංගතය හමුවේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ලෝ ප්‍රකට ‘ෆෙමින‘ සගරාව කළ විශේෂ අනාවරණයකි. මෙම බිහිසුණු වසංගතය මධ්‍යයේ …
Continue Reading
කොවිඩ් වසංගතය සහ ‘මරණ දේශපාලනය‘
ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය මගින් නිශ්චය කෙරෙන්නකි). නමුත්, ඔවුන් සෑම විටම එම බලය සහ අයිතිය ක්‍රියාවට නගන්නේ නැත. ඇතැම් විට, අප තවමත් ජීවතුන් අතර සිටින්නේ අපට තවමත් ඔහේ ජීවත් වීමට ඉඩ දී තිබෙන …
Continue Reading
පොහොර කළමනාකරණ හා නියාමනයට ‘ජාතික ලේකම් කාර්යාලයක්‘
ඉදිරි දශකය තුළ මෙරට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්‘ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළත් කමිටුවක් පුළුල් අධ්‍යනයක් කර සකස් කරන ලද යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැනට ක්‍රියාත්මක වන ජාතික පොහොර ලේකම් කාර්යාලය …
Continue Reading
බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ‘උද්දච්ච තීන්දු‘ බ්‍රසීලය විසාලාවක් කරයි
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ඇත. එය එක්සත් ජනපදයට පසු ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවයි. ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සමාජ දුරස්ථ කිරීම වැනි ක්‍රියාමාර්ගවලට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා වෛරසය දිගටම ව්‍යාප්ත වේ. සෞඛ්‍ය ආයතනය වන ෆියෝක්‍රස් (Fiocruz) පවසන්නේ තත්වය “තීරණාත්මක” බවයි. සම්පූර්ණ එන්නත ලබා දී ඇත්තේ වැඩිහිටියන්ගෙන් 11% ක් පමණි. සෙනසුරාදා (19) බ්‍රසීල ජාතිකයන් දස දහස් ගණනක් රාජ්‍ය …
Continue Reading
චීනයේ ඊනියා සමාජවාදයේ සළුපිළි ගළවන ‘සුපිරි ධනපතීන්ගේ පුරාජේරු කතා
එක් පුද්ගලයෙකුගේ ආහාර සඳහා දිනකට යුවාන් 650ක් (ඩොලර් 101ක්) ප්‍රමාණවත් වේද? තමන්ට නම් එම මුදල ප්‍රමාණවත් නොවන බව සූ මාං පැවසුවාය. ඇය මේ බව පැවසුවේ චීනයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනක දීය. සූ මාං චීනයේ Harper’s Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි. ඇය කළ ප්‍රකාශයට චීන සමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පළවී තිබුණි. “අපිට හොඳට කන්න ඕන. මට නම් බැහැ ඒ තරම් පහළ …
Continue Reading