කෘෂිකර්ම අමාත්‍යාංශය ‘බෝට්ටු කෘෂි රසායන’ ප්‍රවර්ධනය කරනවා
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත. මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි
බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර …
Continue Reading
මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්නේ ඇයි?
මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එළැඹෙන 14 වෙනිදා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිකුරාදා (සැප්තැම්බර් 10) පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයට යෙදෙන සිය 80 වෙනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ …
Continue Reading
රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා
සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් සහ අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් …
Continue Reading
සහල් හිඟය පිළිබඳව ජනපති මධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ නිවේදනයක්
වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් …
Continue Reading
ෆයිසර් එන්නත: හම්බන්තොටට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ඇයි?
සැප්තැම්බර් 2 වන දා සිට, ශ්‍රී ලංකාවේ වයස අවු. 20 – 30 කාණ්ඩයේ පුද්ගලයින්ට ද දිස්ත්‍රික් මට්ටමෙන් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹුණි. මෙහිදී යුද හමුදාවේ මූලිකත්වයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුවිය. කෙසේ නමුත් ඒ පිළිබඳ විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් සේම වෛද්‍ය වෘත්තිකයින් අතරින් ද මතුවනු දක්නට ලැබුණි. මෙම තීරණයට විරෝධය දක්වමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ …
Continue Reading
ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව
-
Editor
-
September 10, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන් 29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. වසංගතයේ බිහිසුණු දුක් අඳෝනා අස්සෙන් රජයේ කොරෝනා ලොක්කන්ගේ ව්‍යාජ සංඛ්‍යාත්මක ජයඝෝෂා ඇසීමට ලැබීම අවාසනාවන්ත දෛවයේ සරදමකි. රජයේ නිල දත්ත අනුව මේ වනවිට අවුරුදු 30ට වැඩි ජනගහනයයෙන් 100% පළමු මාතාව ලබාගෙන ඇති අතර,අවුරුදු 30ට වැඩි 82% ක් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණය කොට ඇත. …
Continue Reading
කෘෂිකර්මාන්තයට තවත් කාර්ය සාධන බළකායක්
තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය ජූලි මස 26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි. සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. මෙම සියලු දෙනා …
Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි
-
Editor
-
September 10, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි …
Continue Reading
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත්කරයි
-
Editor
-
September 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 හි සම්මානිත ග්‍රන්ථ ලේඛනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2020 වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය සම්මානනීය ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මහත්මිය විසින් රචිත ‘ඉවුරු ගඟ සිඳී ගියදා’ නව කතාවට හිමිව ඇති අතර පසුගිය වසරේ හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය ලෙස සුමුදු නිරාගි සෙනෙවිරත්න මහත්මිය රචනා …
Continue Reading