ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ ‘කොයිසාන් රජු’ අත්අඩංගුවට

දකුණු අප්‍රිකානු පොලිසිය, ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා තිබේ. මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් වසර තුනක් තිස්සේ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන හිඳ ඇත. තමා ‘කොයිසාන් රජු’ ලෙස හඳුන්වාගන්නා ඔවුන්ගේ නායකයා පොලිසිය ඇදගෙන යද්දී, ඔහු විශාල ගංජා පැළයක එල්ලී සිටියේ ය. AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා …

Continue Reading

ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් Covid එන්නත ලබාගැනීමට මැලි වන්නේ ඇයි?

කොවිඩ් එන්නත්කරණ නීතිරීති හේතුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් රඳවා තබාගැනීමේ සිදුවීම දෙස ලෝක අවධානය යොමුව ඇති මොහොතේ, ටෙනිස් ක්‍රීඩක තියාගෝ මොන්ටේරෝ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා අඛණ්ඩව පුහුණුවීම් කටයුතු සිදුකරගෙන ගියේ ය. ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල අංක 89හි පසුවන මෙම බ්‍රසීලියානු ක්‍රීඩකයාට තරගාවලියේ සිය ස්ථානය අහිමි කරගැනීමේ අවදානම ගත නොහැක්කේ, ඔහුට පළමු වටයේ තරගයට පෙනී …

Continue Reading

යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ හි රැව්දෙයි !

කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත. ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි. ශ්‍රී ලාංකික …

Continue Reading

‘මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමුකරවන්න‘

දීර්ඝ කාලීන රෝගබාධවලින් පෙළෙන වයස අවුරුදු 12 -19 කාණ්ඩයේ දරුවන්ට ප්‍රමුඛතාවය… එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලෙන් හෙට (24) සිට… එන්නත ලබා දෙන සෑම දරුවෙක්ම ළමා හා කායික රෝග විශේෂඥ වෛද්‍ය අධීක්ෂණයට… එන්නත්කරණය රෝහල් තුළදී පමණයි… එන්න්තකරණය පිළිබඳ තහවුරුකරගත් තොරතුරු පමණක් ප්‍රචාරය කරන්න … ගැටළු ඇත්නම් විශේෂඥයන් අමතන්න … මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ …

Continue Reading

තලේබාන් ආණ්ඩුව ශිෂ්‍යාවන් සඳහා නව නීති ප්‍රකාශයට පත් කරයි

ඉහළ ඡායාරූපය පසුගිය සෙනසුරාදා කාබුල්හි ෂහීඩ් රබ්බානි අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන තලෙයිබාන් රැලියට කළු නිකාබ් වලින් සැරසුණ තරුණියන් පිරිසක් සහභාගී වූහ. ඇෆ්ගන් විශ්ව විද්‍යාල ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් කෙරෙන අතර නව ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් සංග්‍රහයක් හඳුන්වා දෙන බව තලේබාන් සංවිධානය අද (12) පැවසීය. උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බකී හකානි කියා සිටියේ කාන්තාවන්ට ඉගෙනීමට අවසර දෙන නමුත් ඒ පිරිමින් සමඟ …

Continue Reading

ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021

අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission- AIM ) (ඒඅයිඑම්) (AIM), නීතී ආයෝගය(NITI Aayog) යනු ඉන්දියාවේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ ඉන්දීය රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන අතර එය 2016 දී පිහිටුවන ලදී. මේ අරමුණින් AIM මගින් පාසල් තුළ ගැටලු විසඳන නව්‍ය මානසිකත්වයක් ඇති කිරීම සහ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර  යන …

Continue Reading

එන්නත්කරණය හමුදාකරණය කිරීම: GMOA යළිත් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් යවයි

ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන ක‍්‍රියාවලිය පිළිබඳව තම සංගමය බලවත් අප්‍රසාදය පල කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම …

Continue Reading