දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …

Continue Reading

වී මිළ වාර්තාගත ලෙස ඉහළ යයි; ගොවීන්ගේ අතමිට සරු වෙයි

වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත. මෑත ඉතිහාසයේ වී සඳහා නියම වූ වැඩිම මිල ගණන් මෙම දිනවල ඇති වී ඇති බව ගොවි සංවිධාන පවසයි. මෙම හේතුවෙන් ගොවීන් මහත් සතුටට පත්ව ඇති බවත් වී මිලදී ගැනිමට සහල් මෝල් හිමියන් කමත් වලට යන …

Continue Reading