ශ්‍රී ලංකන් ඇතුළු සමාගම් 5 ක් EPF සල්ලි ගිලියි; රු.කෝටි 50ක් ආයෝජනය කර ලැබී ඇත්තේ රු.100 යි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ …
Continue Reading
EPF-ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශය සැරසෙයි
සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා අද (30) මුල් ගල තිබිමේ අවස්තාවට එක්වෙමින් පැවසිය. එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ප්‍රතිපාදන යටතේ …
Continue Reading
බැඳුම්කර කොල්ලයට රහස් ගන්න පරපෙචුවල් සල්ලි කඳුපිටින් බෙදූ බව පිළිගනී
දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. චාලි, …
Continue Reading