
මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්
- RSL
- October 26, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Eran Wickramarathne, Mangala Samaraweera, Tax, Taxes
- 0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඉහළ පාන්තික අයටම අදාළ …
Continue Reading