සමාජජාල මාධ්‍ය මර්දනයට මැකෝ කැස කවන්නේ කාගේ උවමනාවටද..? ITSSL දැඩිව ප්‍රශ්න කරයි
සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ’යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා සිදුකර ඇති ප්‍රකාශය පිටුපස කාගේ හෝ උවමනාව තෘප්ත කිරීමක් සහ භාෂණයේ නිදහස අහිමි කරමින් මාධ්‍ය මර්දනයක් සඳහා වන පිඹුරුපත් සැකසීමක් …
Continue Reading
Exclusive: මැකෝ බුදී; රෙනෝ ගේ “හිරු” රෙද්දේ රෙන ගමන් අමු අමුවේ මිනී මරයි (Video)
පෙරදා ලද තුටු පඬුරු වෙනුවෙන් රාජපක්ෂලාට එදා මෙදා තුර පක්කිලි කම් කරන මාධ්‍ය ආයතන අතර කුප්‍රකට දිලිත් ජයවීරගේ දෙරණ මෙන්ම කුප්‍රකට රෙනෝ සිල්වාගේ හිරු ද අවිවාදිතව එකමිටට සිටී. එම පක්කිලි කම් වල තරම කෙතරම්ද යත් තම ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරණය වෙනුවෙන් ඔවුන් තම ප්‍රතිවාදී අපේක්ෂකයින්ගේ ප්‍රකාශවලින්ද මිනීමැරීමට පටන් ගෙන ඇත. රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
රාජ්‍ය සේවකයින්ට මැකෝගෙන් ඉල්ලීමක්
ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ, ස්වකීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා නීතියෙන් තහනම් නොකරන ලද ක්‍රියාමාර්ග ගැනීමට රජයේ සේවකයින්ට සහ වෘත්තිය සමිතිවලට ඇති අයිතිවාසිකමට මැතිවරණ කොමිෂන් සභාව ගරු කරන බවයි. එසේ වූවත්, රාජ්‍ය සේවයේ සියලු සේවකයින් සිය කාර්යන් ඉටු …
Continue Reading
මේ වසරේ ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණ බලාපොරොත්තුවක් පමණයි! මැකෝත් ගණන් හදයි
දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 20 ක් …
Continue Reading
ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිඹුරුපත් සකසනවාද ?
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ …
Continue Reading
පළාත් සභා මැතිවරණය පවත්වන තුරු ජනාධිපතිවරණයක් නැහැ! – මැකෝ දැඩි ස්ථාවරයක
දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බවත්, තමා එලෙස වැරදි පාරෙන් නීතිවිරෝධී ලෙස මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද …
Continue Reading