ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, මුදල් ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා 2024 ජූනි 24 වන දා සිට …
Continue Reading
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කරමිනි. මෙම අවස්ථාවට …
Continue Reading
ශ්‍රී ලංකාවේ බංකලොත්භාවය අවසන් වන දිනය ගැන ජනපති හෙළි කරයි
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාම අරමුණයි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනවා. වසර 30ක යුද්ධයෙන් පීඩා විඳී උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීමට කැප වෙනවා – 2024 සමස්ත ඉන්දීය හවුල්කාර හමුව අමතමින් ජනපති පවසයි. ඉදිරි සතිය වන විට හෝ ඉන් පසුව, …
Continue Reading
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) – 2024 මැයි
2024 මැයි මාසගේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා ගේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ගපන්නුම් කරයි නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසගේ දී දර්ශකාංක 58.2ක් වාර්තා කරන ලදී. සේවා නියුක්තිය හැර අසෙකුත් සියලුම උප දර්ශක, මාසය තුළ දී කඩයිම් මට්ටමට වඩා ඉහළ ගිය අතර, එහි ප්‍රිඵලයක්ත සලස සමේත දර්ශකය ද ඉහළ ගිසේය. සේවා …
Continue Reading
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි
මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා සහ අධ්‍යක්ෂ …
Continue Reading
කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්. අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකි අතර ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි – ජනපති “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් පවසයි. මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව …
Continue Reading
යෝජිත කුලී ආදායම් බද්ද ගැන ජනපති දුන් සහතිකය
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි. සමලිංගික විවාහ පිළිබඳ සම්බන්ධයක් මෙම පනතට නැහැ. බුදු දහමට තිබෙන රැකවරණයත්, කාන්තා අයිතිවාසිකමුත් ආරක්ෂා වන පරිදි තීන්දු ගත යුතුයි – ජනපති. පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ …
Continue Reading
රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ හැටි ජනපති කියයි
-
Editor
-
June 17, 2024
-
කෘෂිකර්මය
-
Economy
-
0 Comments
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ …
Continue Reading
IMF යෝනාවලින් ‘කුලී නිවාස හිමියන්ට‘ වෙන දේ මෙන්න !
2025 වසරේ අප්‍රේල් මස පළමු වෙනි දින සිට ක්‍රියාත්මක වන ලෙස නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනා කර ඇත. 2025 සඳහා මුලින් සැලසුම් කළ නමුත් ආයතනික බාධාවන්ට මුහුණ දුන් දේපල බද්දට ආදේශකයක් ලෙස ආදායම් බලමුලු ගැන්වීමේ උත්සාහයන් පවත්වා ගැනීම සඳහා එවැනි බද්දක් හඳුන්වාදීම ඉතා වැදගත් බව වාර්තාව පවසයි. 2024 අගෝස්තු වන විට …
Continue Reading
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් 2024 ජූනි මස 13 සහ 14 දෙදින තුළ කොළඹ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට එම කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ සහභාගී වූහ. “බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ කලාපීය …
Continue Reading