ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

Spread the love

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත,   මුදල් ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද  සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා 2024 ජූනි 24 වන දා සිට ද නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

Related Posts