එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු …

Continue Reading

කළු සල්ලිවලින් රැස් කළ දේපළ රාජපක්ෂලා ඉතිරි කරලා ගිය තවත් දායාදයක්!

මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත් හිමිකරුවකු නැති දේපළක් කියලයි. කළු සල්ලි මත රැස් කළ අසාමාන්‍ය හිමිකරුවන් නැති වටිනා දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය …

Continue Reading