දුමින්දගේ නඩු තීන්දුව අභියෝගයට ලක්වෙයි! හිරුණිකා දුමින්දව අතහැර දමයි; දුමින්දට ලඟදීම නිදහස!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2ට – 1ක) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්, එකී තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලා ශේර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ අභියාචනා නඩු …
Continue Reading
දුමින්ද හිරෙන් පැනගන්න අලුත් සැලැස්මක (විශේෂ)
භාරත ලක්ෂ්මන් නඩුවෙන් වරදකරු වී මරණ දණ්ඩනයට නියමව සිටින කුප්‍රකට දුමින්ද සිල්වා හිරෙන් පැන ගැනීම සඳහා මේ වන විට අලුත් උපක්‍රමයක් සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ. ඒ දුමින්ද සිල්වා දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් ඉදිරිපත් කර යළි මීට පෙර සිදුකළ ආකාරයේ කුප්‍රකට රංගනයක් සිදුකිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තාවේ. මීට පෙරද දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු …
Continue Reading
දුමින්ද – චමින්ද ඇතුළු 5 ක් පැන යන මඟ කොටුවෙයි! (විශේෂ)
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය. මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත …
Continue Reading