NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)

මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක්‌ මගින් උසාවියට අපහාසයක්‌ හා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා නිවැරදිකරු යෑයි ඔහු ඊයේ (22 දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. අනතුරුව අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව චෝදනාව පිළිබඳව ලබන අගෝස්‌තු 02 …

Continue Reading