බොරු මවන මංගලට රැවටෙන්න එපා! ආර්ථිකයේ හෝ ණය ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ – මහ බැංකු අධිපති

ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සඳනන් වේ. හිටපු කුප්‍රකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු වූ …

Continue Reading