හිටපු DIG අනුර සේනානායකට ඇප

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත නිදහස් කරලීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50 බැගින් වූ …

Continue Reading

වැලිකඩ ගිය මහින්ද අනුර සේනානායක ඉදිරියේ බැගෑපත් වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත. එහිදී කු.පා.ම. මහින්ද රාජපක්ෂ හිටපු නි.පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ ඉතා යටහත් පහත් ලෙස කථාබස් කොට ඇතැයි එය දුටු බන්ධනාගාර නිලධාරීන් පවසයි. වසීම් තාජුඩීන් …

Continue Reading

තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික ‍වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් …

Continue Reading