Exclusive: මැකෝ බුදී; රෙනෝ ගේ “හිරු” රෙද්දේ රෙන ගමන් අමු අමුවේ මිනී මරයි (Video)

පෙරදා ලද තුටු පඬුරු වෙනුවෙන් රාජපක්ෂලාට එදා මෙදා තුර පක්කිලි කම් කරන මාධ්‍ය ආයතන අතර කුප්‍රකට දිලිත් ජයවීරගේ දෙරණ මෙන්ම කුප්‍රකට රෙනෝ සිල්වාගේ හිරු ද අවිවාදිතව එකමිටට සිටී. එම පක්කිලි කම් වල තරම කෙතරම්ද යත් තම ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරණය වෙනුවෙන් ඔවුන් තම ප්‍රතිවාදී අපේක්ෂකයින්ගේ ප්‍රකාශවලින්ද මිනීමැරීමට පටන් ගෙන ඇත. රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා …

Continue Reading

සාක්ෂි සහිතයි: දෙරණේ ජඩමාධ්‍යකාරයන්ගේ ‌ජඩකෙළි..! චාපා බන්ඩාර නීලකාස හොරෙක්; සමාජ පිළිලයක්..! දෙස් විදෙස් කාන්තාවන්, ව්‍යාපාරිකයන් රවටා මුදල් ගරන හැටි..!(වීඩියෝ)

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය. …

Continue Reading