හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි

ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ. එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනතුරු අඟවා දිනක් යන්නට පෙර …

Continue Reading

රටවල් ගණනාවකට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්! ශ්‍රී ලංකාවටත් රතු එළියක්!

ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය …

Continue Reading