දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි
පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද …
Continue Reading
කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදුෂ් මෙහෙය වූ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සහචරයින් අල්ලයි
ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයකු බව කියන කැලුම් ඉන්දිකගේ පුත්‍රයා සහ තවත් තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට ආසන්න ප්‍රදේශයකදීය. …
Continue Reading
හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්
අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26) අලුයම 2.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අදාළ නිවසේ ජනෙල්වලට හා බිත්තිවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. වෙඩි තැබීම …
Continue Reading