2019 ලෝක ශූරතා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි (වීඩියෝ)

ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ. සත්කාරක එංගලන්ත …

Continue Reading

අපිට ලෝක කුසලාන දිනාගෙන එන්න පුළුවන් – ක්‍රිකට් නායක දිමුත් කියයි

ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට  සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 ) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.  කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා  ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක …

Continue Reading