
ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)
- RSL
- October 12, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, විශේෂාංග
- constitution sri lanka, Maithripala Sirisena, New Constitution, President Maithripala Sirisena
- 0 Comments
1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප‍්‍රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …
Continue Reading