වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …

Continue Reading

ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …

Continue Reading

තව ටිකකින් ෆීල්ඩ්මාෂල් CIDයට

හිටපු යුද හමුදාපති,අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25) කැඳවා තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම විමර්ශනයන්ට අදාළව මීට පෙර අවස්ථාවකදී ද සරත් …

Continue Reading

ගෝඨාභය පැය 04ක් පුරා CIDයට උත්තර බඳී..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රාජපක්‌ෂ මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. ඊයේ පෙරවරු 10.00 ට ගෝඨාභය රාජපක්‌ෂ මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 2.00 පමණ වනතුරු ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. කීත් …

Continue Reading

මහින්ද CIDයට යනවද..? CIDය මහින්ද ලඟට එනවද..?

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 17 වනදා අදාල ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවට වාර්තාවේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ …

Continue Reading

රාජපක්ෂ සමයේ ඝාතන සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ ‘නේවි සම්පත්’ කොටුවේදී කොටු කරගත් හැටි (Video)

පසුගිය රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා ඊයේ(13) කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. 2008/2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(13) අත්අඩංගුවට …

Continue Reading

බැඳුම්කරයෙන් ගත් අල්ලස් ගැන CIDය දයාසිරිගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි..?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙහිදී ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් සිදුනොකරම ගමන්කොට …

Continue Reading

CID ලොක්කා තිගැස්සෙයි

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඊයේ (25) පැවසීය. ‘‘සර්, අත්අඩංගුවට ගන්නවා කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක …

Continue Reading

ගෝඨාභයගේ අනුදැනුම තම සිදු වූ අතුරුදහන් වීම් ගැන නාවික හමුදාව CIDයට බොරු කියලා

රාජපක්ෂ රජයේ හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම තම සිදු වූ බවට වාර්තාවන 2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමේ සිද්ධිය කැඳවූ අවස්ථාවේ ඊයේ(25) අධිකරණයට කියා සිටියේය. මෙම හේතුවෙන් පරීක්ෂණ පමා වන බව ද පොලිස් පරීක්ෂකවරයා …

Continue Reading