චීනයේ අවමංගල්‍ය උත්සව තහනම් කරයි
-
RSL
-
February 5, 2020
-
උණුසුම් පුවත්, විදේශීය
-
China
-
0 Comments
කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා චීනය කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල්‍ය උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. කොරෝනාවෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද (05) වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද වන විට චීනය ඇතුළු රටවල් 25 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 24500ක්. එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු 892 …
Continue Reading
රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් රට චීනයට විකුණූ කුප්‍රකට ගනුදෙනුවේ සුල මුල (විශේෂ)
ආන්දෝලනාත්මක ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපියේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් පසුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. …
Continue Reading
චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)
අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 12,000 කි. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් …
Continue Reading
ජනපති හෙට චීනයට
-
RSL
-
August 7, 2011
-
Uncategorized
-
China
-
0 Comments
චීන රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුළු දූත පිරිසක් හෙට එනම් අගෝස්තු 8 වන දින සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ චැනල් 4 වීඩියෝ පටය පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට ද නියමිතය. එම සංචාරය අතරදුරදී දෙරට අතර ගිවිසුම් කීපයකට එළඹීමද සිදුවනු ඇත. …
Continue Reading