ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!
පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …
Continue Reading
මේ කට හැර මෙවැනි කටවල් ඇති තවත් පොරවල් සිටීද..?
මෑත ශ්‍රීලාංකීය දේශපාලනය තුළ නාමල් රාජපක්ෂගෙන් පසු දේශපාලනයේ ළදරුවකු (හුජ්ජ කොල්ලෙකු)ගේ පුරසාරම් කතා (පොර ටෝක්) දෙසා බෑමට පටන් ගත්තේ චතුර සේනාරත්නය. සියලු දේශපාලඥයින් පරයා තමා වැඩ කාරයා යැයි පැවසීමට චතුර තරම් කයිවාරු ගසන්නෙකු අප මේ මෑත දේශපාලන වේදිකා තුළ නොදැක්කේය. චතුරගේ කයිවාරු ගැසිල්ලට අනුව 80 දශකයේ (ඔහු උපන් )සිට මේ දක්වා සිදු වූ සියලු සුවිශේෂී දේශපාලන භූමිකා සහ අවස්ථාවන් පිටුපස …
Continue Reading
යහපාලනයට වස කවන කක්කුස්සි කටට ඉබ්බෙක්!
වත්මන් යහපාලන ආණ්ඩුවේ කිරි කළයට වැටුණු ගොම බිඳුවක් වුණු චතුර සේනාරත්න මේ වන විට ආණ්ඩුවටත්, යහපාලනයටත් කළු පැල්ලම්කරුවෙකු වී ඇත. නොමේරූ මොළ ගෙඩියකට සවි වුණු අදෝමුඛයක් වැනි වූ මුඛරි කටත් නිතර වනනා ඉරට්ටක් වැනි ඇඟිලි දෙකකුත් ඉදිරියට දමමින් වේදිකා උඩත්, මාධ්‍ය ඉදිරියේත් උන්මත්තකයෙකු මෙන් බෙරිහන් දෙන චතුර එදා ‘මර්වින් සිල්වා’ එක් කළ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුවට එක්කරන ප්‍රධාන ආරෝපකයා වී …
Continue Reading