මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ පදිංචව සිටි බවත් මොහුට දාව එම බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු මේ වනවිට කුරුණෑගල ලක්දාස් විදුහලේ අධ්‍යාපනය ලබමින් …

Continue Reading

අරඹේපොල රතනසාර ද..? චාමර තෙන්නකෝන් ද..?

මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල සේනාව නොහොත් බොබසේය. අක්මීමන දයාරතන නම් හිමිනම පෙරටුකර ගත් එවැනි සංවිධානයක් විසින් පසුගිය 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් …

Continue Reading