කාදිනල්ගෙන් යළිත් සැර ප්‍රකාශයක්
පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට …
Continue Reading
අගරදගුරුතුමාගෙන් රජයට අනතුරු ඇඟවීමක්..!
පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව සමඟ පාරට බැසීමට සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මැඳුරේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ …
Continue Reading
ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම
මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට …
Continue Reading