උතුරු පළාත් සභාවට නව ඇමැති මණ්ඩලයක්
- RSL
- June 13, 2017
- පුවත් සහ වාර්තා
- C V Wigneshwaran, news, reports
- 0 Comments
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාටම එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තීරණය කර ඇත. උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනකු හා දුරකතනයෙන් සම්බන්ධ වී අදහස් විමසීමකින් අනතුරුව විග්නේෂ්වරන් මහතා මෙම …
Continue Reading