- Sunday
- September 15th, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව...
බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි...
බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට් පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා...
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය...
ජනාධිපති කොමිසමක් මඟින් ඉදිරිපත් වන වාචික හා ලිත සාක්ෂි, සාක්ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම් දීමටත් හැකිවන බව තාක්ෂණ හා පර්යේෂණ...
බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක් පනවා ඇත. එසේම එම සමාගමේ ගනුදෙනු සීමා කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ....
මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කීවේය. ඔහු එලෙස කීවේ බැඳුම්කර ගනුදෙනුව ගැන ඊයේ(24) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි. ‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල්...