මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?

ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි …

Continue Reading