මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ පදිංචව සිටි බවත් මොහුට දාව එම බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු මේ වනවිට කුරුණෑගල ලක්දාස් විදුහලේ අධ්‍යාපනය ලබමින් …

Continue Reading

හෝමාගමට ආවේ ඇත්ත බෞද්ධ හිමිවරුන් ම ද?

අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ. හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත …

Continue Reading