
සිංගප්පුරු ගිවිසුම කන්ද උඩරට ගිවිසුමටත් එහා ගිය සූක්ෂම පාවාදීමක්
- RSL
- August 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bandula Gunawardane, Singapore FTA, Sri Lanka Singapore FTA
- 0 Comments
මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවූ මාධ්‍ය හමුවක් අමතමිනි. පිටු දහස් ගණනක් සහිත ශ්‍රී ලංකා – …
Continue Reading