රවීගේ උත්සහය ඵලදරයි! වැසි වැසීම ඇරඹෙයි

විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ලොව දියුණු රටවල සිදුකරනු ලබන ක්‍රමවේදයන් අනුව යමින් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා සිදුකළ පළමු මෙහෙයුම සාර්ථකව ඵලදරා ඇත. මේ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 …

Continue Reading

මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …

Continue Reading