සතිඅග සළරුව – Straight Outta Compton (2015)

ධනවාදය දරා සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාසය කරන ඇමෙරිකානු සමාජයේ තවමත් හොල්මන් කරමින් ඇති කළු-සුදු භේදවාදය අප්‍රිකානු-ඇමෙරිකානු තරුණපරපුර රැගෙන යන මානය හෙළි කෙරෙන සිනමා පටයකි ස්ට්‍රේට් අව්‘ට කොම්ටන්. (Straight Outta Compton) එහි කියැවෙන්නේ රැප් සංගීත කරලියේ කිරුළුපලන් තාරකා බවට පත්වූ, ඩොක්ටර් ඩ්‍රේ, එම්සී රෙන්, ඊසී-ඊ, ඩීජේ යේලා සහ අයිස් කියුබ් යන සංගීත ශිල්පීන් සිය “එන්.ඩබ්ල්‍යු.ඒ” කණ්ඩායම සමග තරු ගමන ඇරඹූ මුල් යුගය …

Continue Reading

සංස්කෘතික ගබඩාවේ අන්තිම ඩිංග කොල්ලකෑම හෙවත් විරෝධාකල්පවලටත් කෙළවීම!

ලෝක රියැලටි වැඩසටහන් සහ ලංකාවේ රියැලිටි වැඩසටහන් ගැන බොහෝ සංවාද කෙරී ඇති බැවින් ඒ ගැන විග්‍රහ කරන්නට උත්සාහ නොදැරෙන අතර ඒ ගැන එරික් ඉලයප්ආරච්චි මහතාගේ පොතක උපුටා ගැනීමක් පමණක් දක්වමු. “සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම් ජෝ අබේවික‍්‍රම හෝ ගාමිණි ෆොන්සේකා හෝ මාලනී ෆොන්සේකා හෝ මෙරට සංස්කෘතික ලේඛනාගාරය තුළ ගබඩා කර තිබෙන මුල් පිටපත් ය. එවැනි සංස්කෘතික ඔරිජිනල බිහි කරන්නට …

Continue Reading