තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික ‍වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් …

Continue Reading

ඝාතනයන්ට ආධාර අනුබල දුන් අනුර සේනානායක අත්අඩංගුවට!

කීර්තිමත් රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ලවී සිටි හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන …

Continue Reading