සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …
Continue Reading
උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …
Continue Reading
SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසියි! ඒ වෙනුවට වෙනත් ආයතනයක්! (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කරගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.
Continue Reading
මෙවර සයිටම් විරෝධී වර්ජනය පෙරට වඩා සාර්ථකයි; පාසැල් රැසක් වැසෙයි (Photos)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව අද(21) සිදුකළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වී ඇතැයි වාර්තාවේ. මෙවර වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන්ට අමතරව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද එක්වීම හේතුවෙන් අද (21) දින පාසැල් පවා වසා දමා ඇත. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසැල් කරා පැමිණි …
Continue Reading