- Monday
- December 23rd, 2024
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ...
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත්...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන්...