වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා

වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල …

Continue Reading