බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා රටින් පලා යයි
-
RSL
-
August 11, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ “ආරක්ෂිතව” සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි. විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි. විපක්ෂ නායිකාව 10% කට ආසන්න …
Continue Reading
සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි
-
RSL
-
August 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක් විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන …
Continue Reading
දේශීය හා ජාත්‍යන්තර වෙළෙදපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යයි
මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ. නව රත්‍රං මිල ගණන් සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් කිහිපයක් සහ උකස්කරුවන් කිහිප දෙනකුම සදහන් කළේ …
Continue Reading
එජාප නව නායකත්වය ගැන තීන්දුව මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙන්න – රනිල් පක්ෂ ජේෂ්ඨයින්ට කියයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් …
Continue Reading
මන්ත්‍රීධුරවලින් 43%ක් සුළුජාතීන්ට – ‘සජිත් දේශපාලන ගිනිකන්දක් උඩ’
පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ …
Continue Reading
Photo Story: සිතුවමක සැඟවුණු කතාව
-
RSL
-
August 11, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
බඩගින්නේම මියයන්නට දඬුවම් ලද මිනිසෙකුට, ඔහුව සිරගත කොට ඇති සිරකුටියට පැමිණ ඔහුව බැලීමට අවසර ලද එකම තැනැත්තිය වූ සිරකරුවාගේ දියණිය පිය සෙනෙහසින් උතුරාගිය සිතින් පියාට තම දෙතනින් කිරි දී මරණයෙන් බේරාගත් පුවතක් රැගත් රෝමානු පුරා කතාව බොහෝ යුරෝපා සිත්තරුන්ට සිතුවම් සඳහා තේමා වූවකි. මේ පුරා කතාවේ විවිධ හැඩයෙන් යුතු ඒවා ඇතත් එහි වඩාත් ජනප්‍රිය කතාවට අනුව මේ දියණිය පේරෝ වන …
Continue Reading
අපේ ජනබල පක්ෂයේ ‘මහ ලේකම් හිමි අතුරුදන්’
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ. මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමට නොහැකි වී නව ගැටලු කිහිපයක් මතු වී ඇති බව ද උන් වහන්සේ සදහන් කළහ. ‘පූජ්‍ය ගලගොඩඅත්තේ …
Continue Reading
රනිල් හෙණ්ඩුව අත හරින්න සූදානම්: පක්ෂ නායකත්වයට බල අරගලය ඇරඹෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි. එහිදී වැඩි …
Continue Reading
මංගල ජනපතිට සුබපතමින් නිහඬ දේශප්‍රේමී බහුතරයට ගතයුතු මග කියා දෙයි
ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයිමේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. – මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ …
Continue Reading
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ. …
Continue Reading