


කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !
- RSL
- August 12, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අගමැතිතුමා ඇතුළුව කැබිනට්ඇමතිවරු 25යි රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය. අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් …
Continue Reading
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
- RSL
- August 12, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. 1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික …
Continue Reading
රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න
- RSL
- August 12, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු මෙහිදී දිවුරුම් දුන් අතර එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය 02.පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය 03.දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය …
Continue Reading
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත්‍රීවරුන් පත්කෙරේ
- RSL
- August 12, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය. එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ ගම්පහ දිස්ත්‍රික්කය- සහන් …
Continue Reading
vivo වෙතින් නව ස්මාර්ට් දුරකථන 2ක්
- RSL
- August 12, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
Y50 සුවිසල් බැටරි ධාරිතාවයකින් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සමන්විත අතර, Y30 උසස් Gaming පහසුකම් සහ පසුපස කැමරා 4කින් සමන්විතය. vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකථන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවන් සපුරාලනු ඇති අතර, මේ ස්මාර්ට් ජංගම දුරකථනවල නවතම උපාංග මගින් gaming පහසුකම් ඉතා උසස් මට්ටමකට …
Continue Reading
‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’
- RSL
- August 12, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ. එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම …
Continue Reading
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 19ක් ගැසට් කරයි
- RSL
- August 12, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළේය. මෙසේ ගැසට් කරන ලද්දේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (17) ඉලංගෙයි තමිල් අරසු කච්චි (01) සහ අහිල ඉලංගෙයි තමිල් …
Continue Reading
19 ක්ෂණිකව අහෝසිකරනවා – බැසිල් රාජපක්ෂ
- RSL
- August 11, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය. 19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය. තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා …
Continue Reading
ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය කල් යයි
මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) තීරණය කළේය. නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීම සඳහා දින ගණනාවක් තිස්සේ ක්‍රිකට් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැති අතර එහිදී සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීම සහ තරගාවලිය නිසි කාල සටහනට අනුව …
Continue Reading