නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
-
RSL
-
August 13, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් …
Continue Reading
‘කරීනා කපූර්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප රැසක් එළියට
කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව දුරටත් ඔපවත් වෙමින් බොහෝ දේ එක්කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කරීනාගේ සිනමා දිවියට දශක දෙකක් ගතවීම නිමිතෙන් පසුගිය දා සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග විශේෂ සාකච්ඡාවක් කළා. එමෙන්ම …
Continue Reading
පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට
-
RSL
-
August 13, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000ක් පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය …
Continue Reading
මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට ඇති ප‍්‍රධාන ගැටලු 04කට නිවැරදි විසඳුම්
-
RSL
-
August 13, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය …
Continue Reading
පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබට ඇති ගැටලු 10කට’ නිවැරදි පිළිතුරු
-
RSL
-
August 13, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවීම ගැටලුවක්. ඊට හේතුව වන්නේ ‘සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන සෞඛ්‍ය, ආර්ථික ගැටලූවලට අමතරව ‘ගබ්සාව’ ද බහුලව සිදුවීමයි. මේ තත්ත්වයට මුහුණ නොදී ‘සැලසුම් කළ පවුලක්’ …
Continue Reading
සුපිරි 8 වටයේ පළමු ජය CCC ට
-
RSL
-
August 12, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මාස 5 ක විරාමයකින් පසු ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ පළමු පූර්ණ තරග ජය වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ පිල අද (12 දා) සමත්විය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති එම තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්වන ලද සුපිරි දක්ෂතා හේතුවෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සී. සී. සී. පිලට හැකියාව …
Continue Reading
කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය
අද (12) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට අයත් අදාළ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සුරක්ෂිතබව සහතික කරමින්, අපරාධ හා සමාජ විරෝධී හා ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම්වලින් තොර වු නීතිය හා සාමය …
Continue Reading
Covid-19: රුසියානු එන්නත ගැන ‘පුටින්ගෙන්’ ප්‍රබල සහතිකයක්
-
RSL
-
August 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මේ වන විට ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන විස්සකට වඩා වාර්තා වී ඇති අතර, මරණ 736,766 ක් සිදු වී තිබේ. එම රෝගීන්ගෙන් මිලියන පහකට වඩා එක්සත් ජනපදයෙන් ද බ්‍රසීලයේ මිලියන තුනක් සහ මිලියන දෙකකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් ද වාර්තා වේ. ඇමරිකාව තුළ සඳුදා (අගෝස්තු 10) වන විට රෝගීන් මිලියන පහ ඉක්මවා ගියද, වසංගතයේ වේගය මන්දගාමී විය හැකි බවට ලකුණු …
Continue Reading
අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !
-
RSL
-
August 12, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර මෙරට තුළද කලකට ඉහතදී මෙම නිෂ්පාදනය නිදහසේ භාවිතා කරන ලදි. එසේවුවත් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි විරෝධතා නිසා වරක් එය ශ‍්‍රී ලංකාව …
Continue Reading
ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති
රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අද (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම …
Continue Reading