අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් – ඇමැති දිවුරුම බදාදා – PMD
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් …
Continue Reading
ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ. ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින මහින්ද …
Continue Reading
සජිත් ‘හකීම් – රිෂාඞ් – මනෝගේ’ සිරකාරයෙක් විය යුතුද ?
-
RSL
-
August 10, 2020
-
දේශපාලන, විමර්ශන
-
featured
-
0 Comments
‘පුදන කොටම කාපි යකා‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ වගේම ‘යුදෙව්වා වාගේ මස් රාත්තලම ඉල්ලනවා’ යැයි කතාවක් බටහිර ජන සමාජයේ තිබේ. මේ අවස්ථා ද්විත්වයටම යමෙකුට මුහුණ දීමට සිදු වුවහොත් ඔවුට අත්වන ඉරණම කුමක් විය හැකිද ?පසුගිය දා අවසන් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අතු ගෑවී ගිය අතර එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව අදටත් දන්නා කෙනෙක් …
Continue Reading
12 වැනිදා දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනා පමණයි
රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ. 12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ …
Continue Reading
පාත්ෆයින්ඩර් පදනම: අලුත් කැබිනට් මණ්ඩලයට හදිසි ආර්ථීක ක්‍රියාකාරකම් යෝජනාවක්
මහ මැතිවරණය අවසන් අතර අලූතින් පත් වූ ආණ්ඩුව ආර්ථීක ව්‍යුහය තහවුරු කරන තීරණාත්මක තීන්දුගැනීම අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇති අතර ආර්ථීකය රින අගයක් ගැනීමට ඉඩ තිබේ. රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. 2020 සහ 2021 වසර වල විදේශ ණය වර්ධනයවීමක් අපේක්ෂා කළ හැකිය. සංචාරක, සහ විගමනික ආදායම සීමා …
Continue Reading
2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්නේ කොහොමද ?
-
RSL
-
August 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී තිබෙන නවතම තරගාවලි ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ටෙස්ට් තත්ත්වය හිමි සෑම රටකටම ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි 8 කට ක්‍රීඩා කළ යුතු වේ. ඒ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 7 ට සෘජුවම ලෝක කුසලාන වරම හිමිවනු ඇත. 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ගමනේදී …
Continue Reading
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩව්විය අනතුරේ !
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පවතින තාක්ෂණික දුර්වලතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මෙම තාක්ෂණික දුර්වලතාවයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පවා දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනා අතර http://www.statistics.gov.lk/ වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http://203.94.94.89/mainsite/ යන වෙබ් ලිපිනය හරහා දිගහැරේ. මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020-08-04 …
Continue Reading
රුපියල් දසදහසක් වටිනා වවුචරපත් ලබාගන්නට ගිය මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ
ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ. විශේෂයෙන්ම මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන් විසින් …
Continue Reading
බ්‍රසීලයේ Covid මරණ 100,000 පනී
බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා. ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ …
Continue Reading
රතන හිමියන්ට අකුලා ගැනීමට සිදුවෙයි – ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට
මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල …
Continue Reading