ජනපති මට බැණ වදිමින් තර්ජනය කළා – විජේදාස රාජපක්ෂ
‘මන්ත්‍රවරුන්ටත් මෙහෙම නම් පුරවැසියන්ට යන කළ කුමක්ද ?’ – අනුර කුමාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම …
Continue Reading
මියන්මාර මිලිටරි උණ්ඩයට ‘ළය දුන් ප්‍රජාතන්ත්‍රවාදී විරුවන් තිදෙනෙක් ගැන’ අමරණීය කතා තුනක්
-
Editor
-
April 16, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ගැන අපගේ සන්නිවේදන ප්‍රතිපත්තිය – අප සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට සපුරා විරෝධය පළ කරන අතර සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස මියන්මාර හමුදා කුමන්ත්‍රණයට දැඩි විරෝධයක් දක්වයි. එම තත්ත්වය තුළ මියන්මාර හමුදා ආණ්ඩුව විසින් ගෙන යන ඝාතන හා මර්ධන වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රවෘත්තිවලදී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙත අප සහාය දක්වමු. අපගේ අරමුණ ඉතාම පැහැදිලිය. ඒ මියන්මාරයේ අද සිදුවන දේ හෙට අප …
Continue Reading
Learning Disabilities: ‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති දරුවන් පිළිබඳව ඔබ මේ කරුණු දැන සිටියාද ?
ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න. ඔබේ දරුවා සවන් දීම, කථා කිරීම, කියවීම, ලිවීම සහ ගණිතය ඇතුළු ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගනු ඇත. නමුත් සමහර දේ අනෙක් අයට වඩා …
Continue Reading
ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කළ දිනයේම ‘ලිංගික සම්බන්ධතා‘ පැවැත්වීම: ඔබ දැනගත යුතුම කතාව
මම මෑතකදී මගේ සමාජ මාධ්‍ය ප්‍රජාවෙන් විමසුවේ ‘ඔබ ඔබගේ සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේ ලිංගිකව හැසිරෙනවාද නැද්ද ? යන්නයි. බොහෝ දෙනෙකුට, මෙම ප්‍රශ්නය මුලදී තරමක් බියජනක බවක් පෙනෙන්නට තිබුණේ ‘ලිංගික සතුට‘ යන්න කතා නොකළ යුතු අපකීර්තිමත් දෙයක් ලෙස ඔවුන් සලකන හෙයිනි. මගේ ඉල්ලීමට ප්‍රතිචාර දහසකට වඩා ලැබී ඇති අතර, වයස අවුරුදු 21-70 අතර පිරිමින් සහ කාන්තාවන් 50/50 අතර ගතික පිළිතුරු දී ඇති …
Continue Reading
High Heels පැළඳීමට කැමතිද ? මෙන්න ඔබට උත්සාහ කළ හැකි සියල්ල
‘High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට වටිනා ඉගි කිහිපයක් ලබාදීමට අපි තීරණය කළා. Stilettos කෙටි සාය හෝ ගවුම් වලින් සැරසිය හැකි, වැඩි වේලාවක් ගත නොවන සන්ධ්‍යා …
Continue Reading
Covid-19: ළදරුවන් සිටින මවුවරුන් කියවිය යුතුම කතාවක්
කොවිඩ්-19 වසංගතයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළම දෛනික අගය වාර්තා කරන අතර අසාමාන්‍ය ලෙස ගෝලීය වැඩිම ළදරු මරණ සංඛ්‍යාව ද බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මෙය බරපතළ මෙන්ම දැඩි අවධානයට ගත යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සලකයි. මන්ද ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ළදරු මරණ වාර්තා වී ඇත්තේ අතිෂය සීමිත අගයකි. එහෙත් …
Continue Reading
Oxford-AstraZeneca සහ CVST ලේ කැටි ගැසීම්: ඔබ දැන ගත යුතු වැදගත්ම තොරතුරු
කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca)එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව ”තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම …
Continue Reading
කොරෝනාවලින් ‘ජනපති පුටින් රැකගන්න’ රැසියානු ආණ්ඩුවෙන් දැවැන්ත මෙහෙයුමක් – සම්පූර්ණ කතාව
ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය. වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය …
Continue Reading
කොළඹ වරාය පනතට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයෙන් රතුඑළියක් – සම්පූර්ණ කතාව
හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් …
Continue Reading
Zany Inzane අංධයෝ Freestyle Video : ‘කැපුවා රජෙක් පොල් පිත්තක… හැදුවා රටක් චීනේනේ කන’
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ ටියුබ් පරිශීලකයින් අතර අතිෂය ජනප්‍රිය වෙමින් පවතී. Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප්/හිප්හොප් …
Continue Reading