ආයුර්වේද රෝහල් 50ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද දින (23) තීරණය කරන ලදි. මෙම තීරණය ගන්නා ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී ය. දේශීය …

Continue Reading

Sri Lanka Unites නම් කල්ලියක් රාජ්‍ය ඇමති සුදර්ශනීගේ නම විකුණමින් කැත ජාවාරමක !

රෝහල්වලට අවශ්‍ය වන උපකරණ යැයි සදහන් කරමින් තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන්න. අවශ්‍ය උපකරණ අදාල රෝහල්වලට පමණක් ලබාදෙන්න කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒ්කක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා …

Continue Reading

Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ දැනගත යුතු’ සියලුම විද්‍යාත්මක කරුණු

කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිශ්‍ර කළ හැකි ද? සිනොෆාර්ම්, ස්පුට්නික් වී, ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන දැනගත යුතු තොරතුරු මොනවා ද? ආසාත්මිකතා ඇති අයට එන්නත් සුදුසුද? පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ. එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් …

Continue Reading

ලෝකයම මවිත කළ ‘ඊශ්‍රායල් – අරාබි දින හයේ යුද්ධයේ සම්පූර්ණ කතාව’

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පසුගිය දිනවල පැවැති ගැටුම් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. ලංකාවේත් එසේමයි. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය දරුවන් ගැන සේම පලස්තීන වැසියන් ගැන ආණ්ඩුව ද නිවේදන නිකුත් කළා. මාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වීම ගැන මාධ්‍ය සංවිධාන නිවේදන නිකුත් කළා. අපි අදත් දකින – කියවන ඊශ්‍රායල් – පලස්තීන් අර්බුදය දශක ගණනාවක අතීතයට යනවා. කොටින්ම 1940 දශකවේ අභිනව ඊශ්‍රායල් රාජ්‍ය බිහි …

Continue Reading

සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි – ජනතාවට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිල නිවේදනය

දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා, “හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. එහිදී වාහන පාවිච්චි කරන්න …

Continue Reading

‘අපනයනකරුවන්ට වෘත්තීය සුදුසුකම්‘

CSBM ආයතනය, ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලා ලබාදීම ආරම්භ කරයි සියඵ පාඨමාලාවන් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලද පාඨාමාලාවන් Colombo School of Business Management (CSBM) ආයතනය පසුගියදා ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා නිල වශයෙන් ගිවිසුම් අත්සන් කළේය. මෙම ආයතන දෙක අතර සහයෝගීතාවයෙන් ආරම්භ කරන පළමු පාඨාමාලාව …

Continue Reading

දින 14ක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අවධාරණය කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීම කිසිසේත් ඵලදායී නොවන බවයි. මේ වන විට වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හා …

Continue Reading

සංචරණ සීමාවන් 28වනදා දක්වාම

අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට 25 සහ 28 එක් අයෙකුට නිවසින් යාමට අවසරයක් කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව පසුගිය (21) රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අළුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරනවා. සංචරණ සීමා මේ ආකාරයෙන් …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මරණ 46ක්

Covid-19 ආසාදිතයින්ගේ මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙම මරණ සමග ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178ක් බවට පත් වුණා. අදාළ මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව පහත පළ වෙනවා.

Continue Reading

Covid-19: ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි -GMOA

‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද (23) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹගේ මහතා මේ බව පැවසුවේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි …

Continue Reading