කොවිඩ්-19 ආසාදිත මරණ 46ක්

Spread the love

Covid-19 ආසාදිතයින්ගේ මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙම මරණ සමග ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178ක් බවට පත් වුණා. අදාළ මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව පහත පළ වෙනවා.

covid-death-may-22

Related Posts